KOKO Quick Loan

Calculate your eligible cash advance instantly.

Rs.
Rs.

Max Eligible: Rs. 8,000

Terms and conditions apply. Cash advance + fees cannot exceed your available balance. Real Calculation CHecker

100% Secure & Transparent

KOKO Quick Loan

Available Balance Rs. 0
Cash Advance Requested amount
Rs. 0
Koko Fee 15%
Rs. 0
Processing Fee 10%
Rs. 0

No hidden charges. Your details are encrypted with bank-level security.

🎉 Eligible for an instant cash advance!

Maximum available cash limit: Rs. 0

3-Month Plan
Rs. 0 / Month
6-Month Plan
Rs. 0 / Month



KOKO හරහා Digital පහසුකම් ලබා ගැනීම පිළිබඳ විස්තර සහ කොන්දේසි පත්‍රිකාව

1. ආයතනික ස්වභාවය සහ සේවාවේ වාසිය

  • අප කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මහජන මුදල් රැස් නොකරන, ඒ සඳහා අයථා පොලී ලබා නොදෙන පාර්ශවයක් වන අතර, මෙය හුදෙක් හදිසි මානුෂීය අවශ්‍යතා ඉටු කර ගැනීම පහසු කිරීම වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ඩිජිටල් සේවා ක්‍රමවේදයක් පමණි.
  • සේවාවේ ප්‍රධාන වාසිය: ඔබට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට අදාළ මුදල් පහසුකම කිසිදු අනවශ්‍ය ලියකියවිලි හෝ ලිපිගොනු රහිතව අප හරහා කඩිනමින් සලසා ගැනීමට හැකි වීම මෙහි ඇති ප්‍රධාන සේවාව සහ පහසුව වේ.
  • KOKO පද්ධතිය හරහා මිලදී ගැනීමේ මුළු වටිනාකම මාස 3ක් තුළ සමාන වාරික 3කින් ගෙවීමේ පහසුකම හිමි වේ.
  • මේ සඳහා වෙනම ලේඛන අවශ්‍ය නොවන අතර, ඔබගේ ඩෙබිට් (Debit) හෝ ක්‍රෙඩිට් (Credit) කාඩ්පත භාවිතයෙන් ස්වයංක්‍රීයව ගෙවීම් (Auto-debit) සිදු කරගත හැක.

2. ගාස්තු ව්‍යුහය (Fee Structure)

  • KOKO සේවා ගාස්තුව: KOKO ආයතනය මඟින් අය කරනු ලබන VAT, Platform fee සහ අනෙකුත් ගාස්තු ඇතුළුව ආසන්නව 15% ක මුදලක් අය වේ.
  • ක්‍රියාවලි ගාස්තුව (Processing Fee): අපගේ සේවාව සහ වියදම් වෙනුවෙන් 10% ක Processing Fee එකක් අය කරනු ලැබේ.
  • සම්පූර්ණ ගාස්තුව: ඒ අනුව, ගනුදෙනුකරුගේ පාර්ශවයෙන් සම්පූර්ණ සේවා ගාස්තුව ලෙස 25% ක මුදලක් අය වේ.

3. ගෙවීම් සහ මුදල් බැර කිරීමේ ක්‍රමවේදය

  • අදාළ ගෙවීම් ලින්ක් එක (Payment Link) පාරිභෝගිකයාගේ KOKO ගිණුම් අංකයට/විස්තරවලට පමණක් යොමු කරනු ලැබේ.
  • ලින්ක් එක හරහා ගෙවීම සාර්ථක වූ පසු, මුදල් බැර කරනු ලබන්නේ ගනුදෙනුකරුගේ නමින්ම ඇති බැංකු ගිණුමකට පමණි.
  • වාරික ගෙවීම් සිදු කිරීම: වාරික ගෙවීම් එකතු කිරීම හෝ අය කර ගැනීම සම්බන්ධයෙන් අප ආයතනයේ කිසිදු මැදිහත්වීමක් හෝ සම්බන්ධයක් නොමැති අතර, සියලුම පසු ගෙවීම් සහ වාරික පියවීම් KOKO ආයතනය හරහා පමණක් සෘජුවම සිදු වේ.

4. විශේෂ නීතිමය කොන්දේසි සහ වගකීම්

  • මෙම පහසුකම හරහා ලබා ගන්නා මුදල් කුමන කාර්යයක් සඳහා භාවිත කරන්නේද යන්න හෝ එමඟින් සිදුවන කිසිදු බලපෑමක්, පාඩුවක් හෝ ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් අප කිසිදු වගකීමක් භාරගනු නොලැබේ.
  • මෙය සේවා ගාස්තුවක් (Service Fee) මත පමණක් පදනම්ව ලබා දෙන පහසුකමකි.
  • කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රමවේද, මුදල් විශුද්ධිකරණ ක්‍රියා හෝ වෙනත් අයගේ ගිණුම්/කාඩ්පත් අවභාවිත කර සිදු කරන ගනුදෙනු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • වෙනත් පාර්ශවයන්ගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වලට කිසිදු හේතුවක් මත මුදල් බැර කරනු නොලැබේ.